Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඩැනී ඔයා මැරෙන්නෙ නෑ

ඩැනී ඔයා මැරෙන්නෙ නෑ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

CATHY

GLASS

Saving Danny

ඩැනී ඔයා මැරෙන්නෙ නෑ

 

“එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ්” කිව්ව ඩැනී

තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. 

හෙමිහිට ඩැනීට ලං වූ ජෝර්ජ් ඩැනීගේ මුහුණ 

සිපගන්නා අයුරු දුටු අප කිසිවෙකුට

එය විශ්වාස කළ නොහැකි වුණා.

 

“අන්න එයා ඩැනී ව කිස් කළා අම්මා”

 

“ඒක එහෙම වෙන්නේ කොහොමද?” 

පෝලා පුදුමයෙන් ඇසුවා.

 

ඒ සමගම ජෝර්ජ් පසෙකට හැරුණු අතර

තමාව සිප ගැනීමට මුහුණ අල්ලාගෙන සිටිනවා මෙන් 

අපට පෙනුණා. ඩැනී ජෝර්ජ් ගේ කම්මුල සිප ගත්තා. 

අප කිසිවෙකුටත් එයද විශ්වාස කළ නොහැකිව

පුදුමයෙන් බලාගෙන සිටියා.

ISBN
9789556673661
පිටු ගණන (Pages)
340
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩැනී ඔයා මැරෙන්නෙ නෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.