දර්ශාස්වාදක
අධිතාත්වික වාදයට පසුව බිහි වූ වඩාත් පෙරටුගාමී යථාවාදී ආස්ථානයක ඇලන් රොබ් ග්‍රියේගේ න්‍යාය සංස්ථාපනය වී පවතී.
ජෝන් ඩයික් (ඇමරිකානු ලේඛක, විචාරක)
13 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් මුහුදේ පා වෙමින් තිබී හමුවෙයි. මැච්යාස් නම් සංචාරක වෙළෙන්දා වෙත සැකය යොමු වේ. සිද්ධි ප්‍රතිනිර්මාණය වන්නේ සිනමා රූප පෙළක් මෙනි; සැකකරුගේ කෝණයෙනි. මේ කෝණය සහ ආකෘතිය පාඨකයා සංකීර්ණ කුතුහලාත්මක – අවුලක හෙළයි. මේ කතාව ප්‍රංශයේ නොනවකතා ව්‍යාපාරයේ අපූර්ව නිදර්ශකයකි. රොබ් ග්‍රියේ සිය අද්භූතය උත්තම සාහිත්‍ය නිර්මාණයක යථාව වෙත ගෙන යන සැටි විශිෂ්ටය.’
ඇලන් රොබ් ග්‍රියේගෙන් බැහැරව නවකතාවේ කලාත්මක ප්‍රගමනයක් ගැන සාකච්ඡා කළ හැකිද යන්න සැක සහිතය.
නිව්යෝක් ටයිම්ස්
රොමැන්ටික් වාදයත්, ස්වභාවික වාදයත් ඒ සමයට සාපේක්‍ෂව ඉටු කළාට වඩා දැවැන්ත විප්ලවීය වෙනසක් නවකතාව විෂයයෙහි සිදුකළ ලේඛකයින් අතර පුරෝගාමියා රොබ් ග්‍රියේය.
ක්ලෝඩ් මෝයැක් (ප්‍රංශ ලේඛක, විචාරක)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.