Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උණත් එක්ක

උණත් එක්ක

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
උණත් එක්ක මොකක්දෝ උමතු ගතියකුත් තිබෙන මේ අපූරු සංකේතවාදී කෙටිකතා කීපයේදී, එදිනෙදා අප අත්දකින කායික විඳීම්, ආදරය, කෝපය, රාගය වැනි හැඟීම් තරමටම බලගතු විය හැකිය යන්න ල ක්ලෙෂියෝගේ ගවේෂණාත්මක දෘෂ්ටියට ලක් වෙයි. විස්මිත වාග් ප්‍රාතිහාර්යයද සමඟ කාල අවකාශ සීමා ඉක්මවන මේ විශ්වීය නිර්මාණ සමුච්චය තුළ මානව චින්තනයේ දැවැන්ත දර්ශනයක්ද පිළිබිඹු වෙයි. මෙය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශබ්දකෝෂ සහකාරවරයෙකු වූ ජ. අ. ආරියරත්නගේ සත්වන පරිවර්තනයයි. ඔහු කවි, කෙටිකතා සහ නවකතා කෘති ගණනාවක්ම පළ කර ඇති ස්වතන්ත්‍ර ලේඛකයෙක්ද වෙයි.
ISBN
9789553093820
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උණත් එක්ක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.