Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

About this book
කෝපය යනු මිනිසා තුළ ඇති ඉතා බලවත් වූද,විනාශකාරී වූද, මුළුමහත් සත්ව ලෝකයටම පොදු වුද මුලික ආවේගයකි.කෝපයට වයස් ප්‍රභේදයක් හෝ ලිංග භේදයක් නොමැත.උපතේ සිට මියයන තෙක්ම පුද්ගලයෙකු තුළ ඇති වන නොරිස්සුම් සුළු බවේ සිට ප්‍රචන්ඩත්වය දක්වා පරාසයක පැතිර පවත්නා ආවේගාත්මක ස්වාභය කෝපය ලෙස හැදින්විය හැකිය.අනතුරක ඉවක් දැනුනු විට ඊට එරෙහිව නැගී සිටීමටද කෝපය ලෙස ලෙස සමහරු හඳුන්වති.මනෝ විද්‍යාඥයන්ට අනුව කෝපය යනු හැම මිනිසෙකුටම පොදු වූද,මූලික වූද ඇතැම්විට මිනිසාගේ පැවැත්මට හිතකර වූද ආවේගයකි.
Details
ISBN
9789556526059
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 1
  1. දරුවන්ගේ
    දරුවන්ගේ කෝපය
    මදූ ·
Write a review

You're reviewing: දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.