දයාබර ගුරුතුමිය වෙතටයි
About this book
දුප්පතුන්ගේ බදු මුදල්වලින් වෛද්‍ය උපාධිය ලබා ගත් වෛද්‍යවරයා, රොගීන් පරික්ෂා කිරිම සඳහා විනාඩියකට ලීරා 1500 ක් අය කරයි.ඇතැම් විට, පොදු ජනයා සඳහා වෛද්‍ය රක්ෂණ ක්‍රමයට විරුද්ධව වැඩ වර්ජනය කරයි.
මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි.මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි.තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව,තර්කයෙන් සංඛ්‍යා ලේඛන මගින් දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රභල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ.මේ පුවත සැබවින්ම හඳ කකියන ඛේදවාචකයකි.දුප්පත් ශිෂ්‍යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසකා හැරිය නොහැකිය .
Details
ISBN
9789556521755
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review