අහස් නැවේ අබිරහස
About this book
අයිසැක් අයිස් තට්ටුව තුළ නොපෙනී යද්දී ඔහුගේ මුහුණේ බැල්ම හොවාර්ඩ්ට තවමත් මතකයි. දිය යටට ගිලෙන්නට පටන් ගන්නා විට ඔහුගේ මුහුණේ ඇති වූ පුදුමයත් අතුරුදන් වන්නට මොහොතකට පෙර ඇති වූ ඒ භීතියත් ඔහුට කිසිදා අමතක නොවේ.
එම සිදුවීම නැවත මතකයට නංවා ගැනීමට හෝ ඒ ගැන කතා කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඇතැම් දෑ කතා කිරීමට අවශ්‍ය නැත. විශේෂයෙන්ම ලෝකයේ වඩාත්ම හුදෙකලා ප්‍රදේශයක විශාල අහස් නැවක් තුළ සිටියදී එය මතකයට නංවා ගැනීම කොහොමටවත් කළ යුත්තක් නොවේ.
Details
ISBN
9786244998068
පිටු ගණන (Pages)
391
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
අහස් නැවේ අබිරහස
රු. 960.00
රු. 1,200.00
මල් නගරයේ පොඩ්ඩෝ
රු. 640.00
රු. 800.00
පුදුම ලන්තෑරුම
රු. 450.00
රු. 500.00
3 books selected
රු. 2,050.00
රු. 2,500.00
Save රු. 450.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review