Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / Lover's BooK Mania / දේදුණු සේයා

දේදුණු සේයා

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

උඹ හිතන්නේ මම මේ දේදුණුව අමතක කරලා ආපු ගමනක් කියලා නම් උඹට හොදටම වැරදිලා පොඩි, අනික මම ආවේ සේයා හිංදාත් නෙමේ අද..”

“මම කියන දේ අහපන් අයියේ. මම දන්නවා උඹට චුටීව අමතක කරන්න බෑ කියලා. එත් පොඩ්ඩක් හිතපන් දැන් සේයා ඉන්න තත්වේ. පහුගිය ටිකේම අම්මා උඹ ගෙදරින් ගිය එකට සේයාටම ආඩපාලි කිය කිය උන්නා මිස ඔය කෙල්ලට මේසේ වාඩිවෙලා කෑම කටක්වත් කන්න දුන්නේ නෑ. දැන් ආයේ අනික් අතට උඹ ගියොත් එක දෙක වෙනවා අනිවාර්යයෙන්.'"

"සොරි පොඩී. මම ඕන දෙයක් අහන්නම්. එත් මට මේ ගෙදර ඉන්න කියලා නම් කියන්න එපා. මේ වෙනකන් උඹ කියපු නිසා මම සේයාට මේ ගෙදර ඉන්න දුන්නා. මගේ හිත හදාගෙන හුස්මක් ගන්න බෑ බං මෙහෙ ඉද්දී, මාව පිච්චෙනවා වගේ."

හිරුන්ගේ මුහුණ නොපෙනුනත් මගේ ඇස් ඉදිරිපිට මැවුනේ එදා ඇනෙක්ස් එකේදී එයා මගේ දිහා බලපු අසරණ බැල්මයි. 

ISBN
9789551807672
පිටු ගණන (Pages)
193
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේදුණු සේයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.