Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙම් සිතක හැඟුමන්

පෙම් සිතක හැඟුමන්

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

විශ්වාසයේ බැඳීමක් ගැන
හැඟීම් පොදි හිතේ බැඳගෙන
එක සිතින් බැඳුණු
පෙම්වතිය ඇයයි..
සිත් බැඳුණු යුවතිය
මුළු හදටම ළං කරගන්නට
සියල්ලම අත්හැරි
පෙම්වතා ඔහුයි..
ඇය මහාපොළොවේ
පිපුණු බිම්මලක්..
ඔහු ඈත අහසේ
දිස්නය විහිදන තරුවක්..
ඒ පරතරය බිඳ
නිම්හිම් නොවූ පෙම්හැඟුම
විඳින්නට ඉඩක් ලැබේවිද
යම් දිනක පෙම්වතුන්ට..

ISBN
9786245671052
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
පෙම් සිතක හැඟුමන්
This book පෙම් සිතක හැඟුමන් සතී පෙරේරා
රු. 840.00 රු. 1,050.00
නපුරු කවියක් නුඹ ප්රබෝධනී එදිරිසිංහ
රු. 1,360.00 රු. 1,700.00
මන්දාරම චේතනා ද සිල්වා
රු. 1,520.00 රු. 1,900.00
3 books selected
රු. 3,720.00 රු. 4,650.00
Save රු. 930.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙම් සිතක හැඟුමන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.