Default - ඩිෆෝල්ට් Hard Bind
About this book
මගෙ උල්කාෂ්මික රැයට
අටකාමා සඳක් එකතු වුණාට,
පසළොස්වක දුරයි මට...
අමාවකට කවි ලිව්වට
අහසේයි කඳුළු පනින්නේ සතුටට-
ඉතින් මෙහෙමනේ ;
දන්නවද ජැස්පර්?
මුළු ලෝකෙටම ඒ මනුස්සයා වැරදි වුණාට,
මට පුළුවන් මුළු කතා පොතක් පුරාවටම ඒ මනුස්සයාවම
"හොඳ මනුස්සයෙක් කරලා ලියන්න!!!"
සරලව සදාකාලිකව ;
මතක සන්නතියක සිරවූ, අනුප්‍රාස කවි ප්‍රකරණයක නොබිඳුණු,
"කවි පෙළයි නුඹ!!!"
Details
ISBN
9786244870074
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review