ඩේවිඩ් කොපර්ෆිල්ඩ්
About this book
චාර්ල්ස් ඩිකන්ස් (1812 - 1870) විසින් නිර්මාණය කරන ලද ලොව පුරා ජනප්‍රිය ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නවකතාවේ සම්පූර්ණ පරිවර්තනය.
කීර්තිමත් ඉංග්‍රීසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් හිමි කරගත් චාර්ල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නමැති නවකතාව ලෝකයේ විවිධ රටවල ලක්ෂ සංඛ්‍යාත රසික ජනතාවගේ සම්භාවනාවට ලක්වූව කි. මෙම කෘතියෙහි කතුවරයා දහනවවන සියවසේ තම සමකාලීන සමාජ රටාව, සමාජ අසාධාරණය, දිළිඳු බව, ණය බරින් පීඩිත ජනතාව, අධිකරණ සංවිධානය, සියලුම බාධක මැඩගෙන නැගෙන ආදර්ශමත් චරිත, හා මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් තම අත්දැකීම් ඇසුරින් මැනවින් චිත්‍රණය කරයි.
Details
ISBN
9789550171811
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review