Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දේවී උදුම්බරා

දේවී උදුම්බරා

About this book

 ̈ඔයා නම් හරිම එක්කෙනෙක් තමයි සුරංගා...

උදුම්බරා දේවී කිව්වාම ඒ මං කියලා කිසි කෙනෙක්

නිකමටවත් හිතන එකක් නෑ. ඇන්නටම උදුම්බරා

දේවි කිව්වාම ඒ මමමයි කියලා මටවත් හිතාගන්න බෑ...

ඇත්තටම ඒක නම් ෂෝක් නමක් නමයි සුරංගා..”

 

ෂා... ඔය නියෙන්නෙ නම ... උදුම්බරා..!

ඒක තමයි නියම නම. උදුම්බරා දේවිකා

කියන නමෙන් දේවි කෑල්ල ගත්තාම

නිකම්ම උදුම්බරා දේවි වෙනවා...’

කියා සුරංගා ලොකු සතුටකින්

යුතුව කල්පනා කළා පමණක් නොව

උදුම්බරා දේවි කියන නම දේවිකා

වෙනුවෙන් ඒකමතිකවම තීරණය කර

ඒකඡන්දෙන්ම ස්ථිර කරගන්නාය.

ISBN
9789556759969
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දේවී උදුම්බරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.