Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තඹර තටාකය

තඹර තටාකය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එහෙම කල්පනා කරන කොට

පාරින්දාට පෙනුණා මේ කළු පාට කැරැලි

ගැහුණු කොටට කපාපු කොණ්ඩෙ එක්ක

තරමකට වැවිච්ච යට රැවුලත් තියෙන බටර් පාට

රවුම් මූණ නිලමෙ ඔටුන්නට යටින් තමන් දිහා

හිනාවෙවී බලා ඉඳලා තමන්ගෙ කනට ළං වෙලා

රහසින් විහිළුවක් කරන හැටි.

චික පාරින්දාගෙම යටි හිතේ ඇතිවුණු හැඟීමක්

විනරක් වුණාට, ඒ ඇස් දෙක බොහොම විමසිලිමත් දෑසින්

අත පොවන දුරින් ඇගේ මූණටම එබීගෙන බලා හිටියා.

ඒ නිසාම නෙතුම්ට පෙනුණා එකපාරටම

පාරෝගෙ මූණෙ හිනාවක් ඉහිරෙන හැටි.

ISBN
9789556759327
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තඹර තටාකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.