Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දේව මායාව
About this book

New York Times Bestseller

RICHARD DAWKINS

දේව මායාව නම් වූ මෙම ග්‍රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේ දී රචනා කරන ලද The God Delusion නම් වූ ලෝක ප්‍රකට ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. එහි දී ඔහු තරයේ පවසනා සිටින්නේ සහතික ලෙසම වාගේ අධිස්වාභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුළාවක් බව මෙහි දී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි. ‛මුළාව’ යන්න ඔහු නිර්වචනය කරන්නේ, යම් මතයකට එරෙහිව ඕනෑතරම් ප්‍රබල සාක්ෂි තිබියදීත්, දිගින් දිගටම ඒ පිළිබඳව විශ්වාසයන් දරා සිටීමයි.


එක් පුද්ගලයකු එවැනි මායාවක හෝ මුළාවක සිටින විට අපි ඔහුට පිස්සු සෑදී ඇතැයි කියමු. එහෙත් බොහෝ දෙනෙකු එය විශ්වාස කරන විට අප එයට ආගම යැයි කියමු.’ යන රොබර්ට් ප්‍රිසිග් විසින් 1991 දී කරන ලද ප්‍රකාශය ඔහු සානුකම්පිතව සනාථ කරයි. බොහෝ උදාහරණ සහිතව ඔහු පැහැදිලි කොට පෙන්වා දෙන්නේ සදාචාරාත්මක වීම සඳහා ආගමක් අවශ්‍ය නොවන බවත්, ආගම්වල සහ සදාචාරයේ මූලයන් නිර්-ආගමික හේතු මගින් පැහැදිලි කළ හැකි බවත් ය. විද්‍යාව විසින් හෙළිකර දෙන යථාර්ථයේ ස්වභාවය අනුව මානව වර්ගයාගේ ඉදිරි ප්‍රගමනය සිදු විය යුතු ආකාරය පිළිබඳ හරවත් සංවාදයක් ද මේ ග්‍රන්ථය තුළ ඔබට හමුවේ.

ISBN
9786245774418
පිටු ගණන (Pages)
520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේව මායාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.