දේවසාරා
About this book
හීන ඇහිඳන හීන පුරවන
දෑස් දිව යයි ඔබ සොයා...
සුසුම් උණුසුම වින්ද සිතකට
මකනු බෑ සෙනෙහස් වළා..
ගෙවෙන මොහොතට අනාරාධිත
සිතුම් මල් පොකුරක් වෙලා..
අවසර නොම දුන්
එනමුදු නොම යන
ඔබ මට මාවත් අහිමි කළා..
නෙතඟ කදූළැලි හාදු
වැස්සක මටත්
නොදැනිම සඟවලා..
ලමැද තලාවේ මල් යහනාවක
පෙම් පිළිසඳරින් සතුටු වෙලා...
අඩු නැති සෙනෙහෙන් මගෙ හදවත
ඔබ සතුටු කළා..
හැරෙනු බෑ යළි නුඹට නොදැනී
මා නුඹව සොරකම් කළා....
Details
ISBN
9786245768578
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review