ධාරණා
About this book
ඒ වටපිටින් බලලා අහුල ගත්ත එක දෙයක් නිසා ධාරණාට අකරතැබ්බයකුත් උණා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට නැටුම් උත්සවේ දවසෙදි හැම ෆොටෝ එකකම ධාරණාගේ එක විශේෂ ලක්ෂණයක් තිබුණා.ඒ තමා ධාරණා ඇගේ කට මහ අමුතු විදියකට ඇරගෙන හිටපු එක.ධාරණාට ලිප්ස්ටික් ගලා කට රෝස පාට කරගන්න හරිම ආසාවක් ඇති උණේ. අනිත් හැමෝමත් එහෙම කරලා තිබුණ හින්දා.අනිත් හැම ළමයම වගේ රතුපාට රෝස පාට,ලිප්ස්ටික් කටේ ගාලා , මූණෙත් රෝස පාට ටිකක් ගාලා නැටුමට ලෑස්ති වෙලා හිටියේ.ඉතිං ධාරණාටත් ආසාවක් ආව එක පුදුමයක්යැ.ඒත් අම්මා ඒකට වැඩිය කැමති උණේ නෑ.ඒ වුණාට ඔන්න වදෙන් පොරෙන් කොහොම හරි අම්මා අකමැත්තෙන් උණත් ධාරණාගෙ කටේ පාට ටිකක් ගෑවා.ළමයෝ මේවා වහ.ගිලින්න හොඳ නැහැ.
අනේ ඉතිං අසරණ ධාරණා!
ඉතිං ධාරණා උත්සවට ඉවර වෙලා කට සෝදන කල්ම හිටියේ කට ඇරගෙන.මොකද වහ ගිලුණොත් කියලා
Details
ISBN
9789556911794
පිටු ගණන (Pages)
133
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review