දිගම දිග දිග දෑත ස්වර්ණ පුස්තක සම්මාන 2026
About this book
''ඒ දවස්වල පොඩ්ඩියෙ හඳ පායා ගෙන ආවා. උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්න කමට හඳ එළිය එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදීයෙන් නෑවෙව්වා. ඒත් පොඩ්ඩියෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා ගායනා කරලා තිබුණෙ වෙස්සන්තර ජාතකය.මේකයි මං උඹට කියන්නෙ. හඳ එළිය දිළිසුණාට අල්ලන්ඩ බෑ. අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති ගස්වලට. නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයො ඉන්න නිධාන අනවසරෙන් හාරන්න ගියොත් වස් වදිනවා.''
දුම්බරී
Details
ISBN
9786246107079
පිටු ගණන (Pages)
262
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review