දික්කන්ද වලව්වේ අබිරහස
About this book
දික්කන්ද වලව්වේ අබිරහස
1956 සැප්තැම්බර් 18
දං වැලේ පුරුක් එකින් එක සම්බන්ධ වුණා. ඩැඩිව සැකකරුවා ලෙස නොසිතා හොයන කොට මට වෙනත් මාර්ගයක් විවර වුණා. අන්තිමට හීනෙකින්වත් හිතන්නෙ නැති කෙනෙක් අතින් මලි මැරුණා කියලා මට සාක්ෂි එක්ක ඔප්පු වුණා. ඒක අහලා මාව තවත් මානසිකව වැටුණා.
1956 සැප්තැම්බර් 22
වලව්වේ සියල්ල කොළඹ ගියා. මට මහා පාලුවක් දැනුණා. මම මලිගේ බඩු ටිකත් අරගෙන මලි නිදන තැනට ගියා. එහි පෙට්ටි යකඩ බඩු දාලා මගෙ දින පොතේ අන්තිම පිටුව එතන ඉදන් ලිව්වා. මම එය ලිව්වේ මගේ ආදරය මලී වෙනුවෙන්. ඒ මම අපේ ආදරේ වෙනුවෙන් ලිව්ව අවසාන වචන ටික…
Details
ISBN
9786246321031
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review