වසරක කසාද ගිවිසුම
About this book
"ඊයා... චික්.. විතරක්...” මම හති ඇර ඇර සාලිය අයියා දෙස බැලුවා. "ඇයි නංගි..? මොකද වුණේ එකපාර ම...? යකෙක් දැක්ක ද දිය යට දි?" එයාත් හයියෙන් හුස්ම ගන්න ගමන් හති ඇරියා.
"ඔව්. හොඳ යකෙක් තමයි මම දැක්කේ. කෝ ඕයි තමුසෙගෙ සරම? මේ උපන් ඇඳුම පිටින් ඉන්නේ.”
සාලිය අයියා මම ඒක කිවුවා ම දිය යටට අත දාලා අතගාලා බැලුවා.. එයාගේ ඇස් උඩ ගියා.
"අනේ නංගි, කෝ මගේ සරම? ඒක නෑනේ. ඔයා දැක්ක ද?” "යකඩෝ... මෙහෙමත් මිනිහෙක්. ඇගේ තිබ්බ සරමට වුණ දෙයක් දන්නේ නෑ.” එයා හරි අහිංසකව හිනා වෙලා මගේ ළඟට ආවා.
"නෑ නංගි, මං ගිලෙන්න ගිය වෙලාවේ දගලපු නිසා එතන දි ගැලවෙන්න ඇති.” *චී... එකේ... එන්න එපා මගේ ළඟට, නූල් පොටක් තියෙනවා ද දැන් ඇගේ? දැන් කොහොමද ගොඩට යන්නේ?”
Details
ISBN
9786246523084
පිටු ගණන (Pages)
346
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review