Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සපුමලී

සපුමලී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අර වසවර්තියා කරදර කරන්න ආවා නේද..? මම මග දිගට ම හිත හිතා ආවේ.. උඹට කරදරයක් එහෙම කරේ නැ නේද..?” යි කුසුමක්කා මගෙන් ඍජුව විමසුවා ය. මම කඳුළු වෑහෙන දැස්වලින් යුතුව ඈ දෙස බලා සිදුවූ සියල්ල ඒ සැටියෙන් ම හෙළි කළෙමි.

"හාමු මට කරදර කරන්න ආවා අක්කේ.. කවුදෝ පිරිමි ළමයෙක් ඇවිත් හාමුට ගහලා මාව බේර ගත්තා.. කාට හරි කිවුවොත් මාව මරනවා කිවුවා.. අනේ අක්කේ ලොකු නෝනටයි, ලොකු බේබිටයි නම් කියන්න එපා...”

මම හඬා වැටෙමින් ඇයව පොරොන්දු කරවා ගත් අතර ඈ මගේ හිස අතගාමින් මා අස්වැසීමට උත්සාහ කළා ය.

"මං හිතුවා ඕක.. ඔය ජරා මිනිහා ආව දවසේ ඉඳන් මේ බංගලාව විනාශ වුණා. ලොකු නෝනත් උගේ ලස්සනට රැවටිලා. අනේ මන්දා.. ආයේ නම් උඹව තනි කරලා යන්නෙ නැ...

ISBN
9786246523138
පිටු ගණන (Pages)
243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සපුමලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.