Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / දිලිසෙන සපත්තු

දිලිසෙන සපත්තු

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ජාතීන් අතර විරසකභාවය සහ වෛරය මනුෂ්‍යත්වයට නිගාවකි. රටක ඉදිරි ගමනට බාධාවකි. ජාතීන් අතර වෛරය උපදවන සමාජයක මුලින්ම දූෂණය වන්නේ දරුවාගේ මනසය. එහෙයින් මෙම රැල්ලට ප්‍රතිවිරුද්ධව ළමා අවධියේ සිටම විවිධත්වයට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා ළමා කතා සාහිත්‍යයට ඉටුකළ හැකි මෙහෙය අපමණය.

සඳරුවන් ලියනාරච්චි විසින් රචිත මෙම කෘතිය මගින් ළමා මනස වෛරය වෙනුවට ආදරයෙන් පුරවාලයි.

උදිත අලහකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති - කොළඹ විශ්ව විද්‍යාලයීය ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යායතනය - පුස්තකාල විද්‍යා ලේඛක/ පරිවර්තක හා දේශක

ISBN
9789554327221
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිලිසෙන සපත්තු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.