Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඩයොනීසියානු සටහන්

ඩයොනීසියානු සටහන්

About this book

“හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතයේ මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස... හැම තැනම අහස...”

ගුණ්ඩුවේ විසල් නබෝ ගැබ නැවත නැවතත් මිනිසුන්ගේ දෙවියන් ගැන සිතා බලන්නට මා පොලොඹවයි. ධූලි පොළොවේ දණ ගසා, අහසට දෑත්, දෑස් යොමා ශෝකාකූල හඬකින් දෙව් සමිඳාණන් හට යාඥාවක් කියනා ආදි භක්තිවන්තයෙකු හා මම මොහොතකට ඒකාත්මික වෙමි. භක්තිය හඳුනාගනිමින්ම, දෙවියන් මැවූ බව කියන විශ්වයේ තම ඉරණම තීරණය කළ හැකි ප්‍රාණියෙකු ලෙසින්,
ධූලි කැටයක් වන් ග්‍රහලෝකයක ශක්තිමත්ව පය ගසා සිටිය හැකි ජීවියෙකු ලෙසින් තමන් පිළිබඳව හැඟී යාම සැබැවින්ම ආහ්ලාදජනක හැඟීමකි. මහා කවි මිල්ටන් විසින් චිත්‍රණය කෙරුණු ලුසිෆරයන් හට ඇතැම් විට ස්වර්ගයෙන් පිට මං වන්නට සිදු වූයේද එම ආහ්ලාදයෙන් වෙළී යෑම නිසාවෙන්දෝහෝයි මට සිතේ. සාම්ප්‍රදායික දේවධර්මවාදීන්ට අනුව නම් මේ හියුබ්‍රිසයයි.

ISBN
9786246749095
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩයොනීසියානු සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.