දිව්යාශිංසන 4
වාසනා ගුණයෙන් හෙබියවුන් බියගන්වා, ඔවුන්ගේ භීතියෙන් පෝෂණය වන්නා වූ පිළිකුල්සහගත රාක්ෂයෙකු වන, 'අතිගරුතර සම්ප්රලාපක', ෂීව ලියෑන්ගේ මිතු, මාරුතාධිපති ශී චිංෂුවාන් ගොදුරු කරගැනීමේ අරමුණින් ඔහු පසුපස හඹා එන්නට පටන්ගනියි.
තම අත්යන්ත දුර්භාග්යසම්පන්න ස්වභාවය, මේ රකුසාට එදිරි සන්නාහයක් පරිද්දෙන් තමාව ආරක්ෂා කරන බව දත් ෂීව ලියෑන්, නොපැකිළිව උපද්රවකාරී මංපෙත් අනුගමනය කරනුයේ, හුආ චෙංගේ මහත් සන්ත්රාසයටත්, තැතිගැන්මටත් හේතුවෙමිනි.
එහෙත් මේ සියල්ල අතරතුර, චතුර මහා විපර්යාසයන්ගෙන් තවත් එක් විපර්යාසයක්, සැවොම සිතා සිටින තරමට වඩා ඉතා නුදුරෙහි සිටිනු විය හැකිය. එසේම, නිසි තත්ත්ව යටතේදී හුආ චෙං වැනි ඉතා බලගතු අසුරයකුගේ පවා ආත්ම දමනය ගිලිහී යාම සම්භව්ය වන්නේය. ඉදින් ස්වකීය සීමා හා වාරණයන්ගේ බැමි සිඳිගිය කල්හි, මෙතෙක් නිලීනව පැවැති ආශාවන්ගේ ග්රහණයට ඔහු නතු වනු ඇතිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.