දිය යට වික්‍රමය
About this book
“දැන්, මේක දිහා මොළය පාවිච්චි කරලා බලන්න ඕනෙ. කාටද පුළුවන් දිය යට තියෙන ඒ වගේ දෙයක් හොරකම් කරගෙන යන්න, එයාට පුළුවන් ඒවා ගුහාවක් ඇතුළෙ තියන්න. ඒත් මොකක්ද ඒකෙන් එයාට ඇතිවෙන යහපත? නැවක් නැතිව එයාට ඒවා අරගෙන යන්න බැහැ. ඒ වගේම එයා ගුහාව ඇතුළෙ ඒවා තිබ්බා නම් අපිට ඒවා හම්බ වෙනවා. කොහොම වුණත් ඒවා ගුහාව ඇතුළෙ තිබුණෙ නැහැ.”
Details
ISBN
9786246451752
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review