Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / දියදම් මල්කම් - කාව්‍ය සංග්‍රහය

දියදම් මල්කම් - කාව්‍ය සංග්‍රහය

About this book

දියදම පුබුදන මල් මුව රදිනී

සුවඳ ද පාට ද හැඩ විඳ සොඳිනී

කවි ලියවෙයි එම දහමින් පොහොනී

සිනහව හැඬුම ද දුක එහි  එතුනී

 

මල් පාට ගෙන පිපේ කවි කැකුළු උදැහැනට

මල් කෙමිය විවර කොට හිනැහේවි ළබැඳින්ට

මකරන්ද පුසුඹෙ නම් බැහැ උන්ට ඉවසන්ට

වන බඹරු වනය බිඳ දිව එන්නෙ සිඹ ගන්ට

ISBN
9786246739003
පිටු ගණන (Pages)
49
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දියදම් මල්කම් - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.