Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දියානා සොෆ්

දියානා සොෆ්

ප්‍රකාශක (Publisher): පොත් මී - Poth Mee
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‘මිනිස්සුන්ට ජීවිතේ වැඩි කාලයක් ගනුදෙනු කරන්න වෙන්නේ දෙවියන් එක්ක නෙමෙයි. යක්ෂයින් එක්ක. මේ දේ තේරුම් ගත්තා නම් මිනිස්සු ගොඩක් දුරට යක්ෂයින් එක්ක ගනුදෙනු කරන එක නවත්තලා දෙවියන් එක්ක ජීවත් වෙන්න උත්සහා කරයි.

මේ හැම දේම සිද්ද වෙන්න ගත්තේ 

මීට දවස් තුනකට කලින්...

සිකුරාදා.

හරියට ම රෑ දෙකයි තිහට.

ඔව්...

රෑ දෙකයි තිහට මාව

එකපාරම ඇහැරුණා.

මාව ඇහැරුණ හැටියෙම

මගේ ඇස් ගියේ කොරිඩෝව පැත්තකින්

තියෙන ඔෆිස් කාමරයට.

අපේ නිදන කාමරය ඉස්සරහම තියෙන්නේ පොඩි කොරිඩෝව.

ඒක පැත්තකින් තමයි

 ඔෆිස් කාමරය තියෙන්නේ.

මම දැක්කා කවුරු හරි ඇවිදගෙන 

ඔෆිස් කාමරයට යනවා.

ISBN
9796245552290
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දියානා සොෆ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.