ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
About this book
ලංකාව 1815 දී ඉංග්‍රීසින්ට අල්ලා ගැනීමට ඉඩ සැලසුණු ඓතිහාසික ක්‍රියාවලිය තුළ ජෝන් ඩොයිලිගේ භූමිකාව සුවිශේෂ වෙයි. මේ ඔහු විසින් එවකට තිබූ උඩරට සමාජ සංස්ථාවේ ස්වභාවය අලලා ලියන ලද A SKETCH OF THE CONSTTUTION OF THE KANDYAN KINGDOM නම් කෘතියේ පරිවර්තනයකි. මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය, අභිචාර විධි, සිරිත් විරිත්, නීති රීති ඇතුළු ජ ජීවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරු නිරීක්‍ෂණයකට ලක් කරන මේ ග්‍රන්ථය අපේ වංශ කථාවේ එක් තීරණාත්මක කඩඉමක් පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි.
Details
ISBN
9789550256105
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
Well doneපොතක් මිලට ගන්නවනම් හොදම තැන මෙක තමා
Write a review