දුම්රිය මැදිරි අංක 6
About this book
මොංගෝලියාව බලා ඇදෙන දුම්රියක්.
එහි එක් මැදිරියක ගමනාන්තය දක්වා යාමට ඉරණම් කෙටුණ ෆින්ලන්ත තරුණියක් සහ කලහකාරී සේ පෙනෙන, පෙර රුසියානු හමුදා සෙබළකු සේ සේවය කළ පුද්ගලයෙක්. මේ දෙදෙනා අතර දුම්රිය ගමන පුරා ඇතිවන ආතතිකාරී සම්බන්ධය ඔස්සේ ජීවිතයේ සංකීර්ණත්වය, මානව සබඳතා, හුදෙකලාව, ලිංගිකත්වය මෙන්ම සෝවියට් යුගයේ පැතිකඩක්ද අපූර්ව ලෙස සිත්තම් කරන මේ නවකතාව රෝසා ලික්සම්ගේ වඩාත්ම අවධානයට සහ ඇගයුමට පාත්‍ර වූ නිර්මාණයයි.
Details
ISBN
9786246625207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review