Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුර කඳු මත අකුණු

දුර කඳු මත අකුණු

About this book

'අරුම දේවල් සිද්ධ වෙනවා කල්‍යාණ. අපේ වයිට්ත් මැරුණනෙ. මැරුණ නෙමේ මරලා. පපුවෙ මහා හිලක් තිබුණා. මං අර ගිල්බට්ගෙන් ඇහුවනෙ. මිනිහ ඔය බල්ලට ගල්වලින් හිටන් ගැහුවා. මිහිහා කියන්නෙ, මිවිහා මැරුවෙ නැහැයිලු'

මේ වන විට ඊෂාත් අර්ජුනත් වයිට් වැළලු තැන ගොඩැල්ල දැක තිබුණ ද, මා මේ සිලු විස්තරය කල්‍යාණට කීවේ ඉංග්‍රීසියෙනි.

'කල්‍යාණ හිතන්නෙ හොල්මනකට පුළුවන්ද බල්ලෙක් මරන්න?'

'ඒක නං ටිකක් අමාරු වැඩක් නේද? කල්‍යාණ ද ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නේය. 'අයි තින්ක් ඉට්ස් ඕල්මෝස්ට් ඇන් ඉම්පොසිබිලිටි.'

ISBN
9789553727435
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුර කඳු මත අකුණු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.