Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දුවකගේ මතක

දුවකගේ මතක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මට ද රාජධානියක් තිබිණි. ඒ රාජධානිය මගේ ම විය. එහි රැජිණ මම උණෙමි. එහි හැමවිටෙකම පැතිර ගිය, ආවේණික ස්වරයක් තිබිණි. එනම් නිවහල් බවයි. මගේ රාජධානියට ද මම දමා තිබූ නම ද නිවහල් බවේ රාජධානිය යි. මගේ වචන හැමවිටම නිවහල් විය සිතුවිලි ද එසේමැයි. මම මගේ ලෝකය ගොඩ නගා ගත්තේ එලෙසිනි. මම කොහොම රැජිණියක් උණත් මට අධිරාජ්‍යයෙක් ඕනෑම විය. මන්ද මගේ නීන්දු යහපත කර ගනු පිණිස. ඒ අධිරාජ්‍යයා වෙන කිසිවෙකු නොව තාත්තා ය.

ISBN
9789557113128
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුවකගේ මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.