පුංචි අපට ජන කතා Hard Bind
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ජනකතා සාහිත්‍යය ගොඩ නැගෙන්නේ ජන වහරිනි. සංස්කෘතියෙන් සංස්කෘතිය ට වෙනස් වන එකී ජනවහරට, කටින් කට පැවත එන ජන විශ්වාස, ඇදහිලි මෙන්ම, ඊට එකතු වූ පුද්ගල සංවේදනා ද, ඇතුළත් ය. හැම රටකට ම පොදුව එරට ජනසාහිත්‍යයක් ඇත. ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශය ට පමණක් නොව ගමින් ගමට ද පැතිර යන විට ඊට විවිධ පුද්ගල අත්දැකීම් ද එක් වීමෙන් තවදුරටත් අපූර්ව වන්නේ ය.
මෙහි සංග්‍රහ වී ඇත්තේ එසේ අසා දැනගත් ජනකතා කිහිපයකි; ඒවා අසාගත් අයුරින් ම රස නොනසා කියන්න ට දැරූ උත්සාහය කි.
Details
ISBN
9786249872806
පිටු ගණන (Pages)
66
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review