Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දුවන්න හපන් කොල්ලෙක්

දුවන්න හපන් කොල්ලෙක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඉතියෝපියාවේ පිටිසර ගමක ජීවත්වන එකොළොස් හැවිරිදි සොලමන් කෙදිනක හෝ ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට සිහින මවන, දුවන්න උපන් හපන්කම් ඇති කුඩා කොලුවෙකි. තම සීයා සමඟ අඩිස් අබාබා වෙත යන ගමන ඔහුගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බව ඔහු සිහිනෙනුදු නොසිතයි.

නමුත් අගනුවරදී අනපේක්ෂිත ලෙස දරුණුව රෝගාතුර වන සීයා වෙනුවෙන් ඔහුට කළ හැකි එකම දෙය වනුයේ සැතපුම් විස්සක් පමණ එපිටින් පිහිටි තම නිවස කරා දිවගොස් දෙමවුපියන්ට එම පුවත සැල කර සිටීමය. දෙපයට පාවහන් යුගලක්වත් නොමැතිව හිතේ හයියෙන් පමණක් ඔහුට මෙය කළ හැකි වෙයිද?

ISBN
9789553134158
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුවන්න හපන් කොල්ලෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.