එකට එක
About this book
"මොනවද අර ෆෙස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
ඒ එදා උදේම මට ආපු ඇමතුම...
මං මුහුණුපොතට ගියා…
දෙයියනේ...
මගේ නිරුවත් පින්තූරයක්…
ඒත් එක්කම තව ලින්ක් එකක්.
ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක්...
අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්.
ඇත්තමයි,
මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ...
ඒත්...
ඒ මමමයි.
මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්,
අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?
Details
ISBN
9786245663859
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review