නීල වර්ණ
About this book
මමයි මගේ නංගි, අනූජායි දෙන්නම
ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට...
ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවැසියාට...
එයාගෙයි මගෙයි ආදරේ අසම්මතයි.
එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි.
ඒත් සම්මතයි කියන ආදරයකුයි,
අසම්මත ආදරයකුයි අතර වෙනස මොකක්ද?
ඒ ආදරේ අහිමි වුණාම දැනෙන වේදනාවෙ
වෙනසක් තියෙනවද?
කවුරුහරි මට ඒක කියාදෙන්න.
----මං තනායි---
Details
ISBN
9786249809833
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review