නීල වර්ණ

Special Price රු. 1,000.00 Regular Price රු. 1,250.00
In stock
SKU
nila-warna-sachin-kundalkar-nimmi-muditha-herath-mauli

මමයි මගේ නංගි, අනූජායි දෙන්නම

ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට...

ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවැසියාට...
එයාගෙයි මගෙයි ආදරේ අසම්මතයි. 
එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි. 
ඒත් සම්මතයි කියන ආදරයකුයි,
අසම්මත ආදරයකුයි අතර වෙනස මොකක්ද?
ඒ ආදරේ අහිමි වුණාම දැනෙන වේදනාවෙ
වෙනසක් තියෙනවද?
කවුරුහරි මට ඒක කියාදෙන්න.
----මං තනායි---
Author නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (44), Sachin Kundalkar (1)
Publisher මෞලි ප්‍රකාශන - Mauli Prakashana (3)
More Information
ISBN 9786249809833
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නීල වර්ණ
Back to Top