එපා එහි නවතින්න
About this book
උද්‍යානයේ කෙළවරේ
කොළ පාට බංකුවේ
කවුරුවත් අද හිටියේ නෑ
මට එතැන නවතින්න
හිත දුන්නෙ නෑ...
එතන දි එක් දිනක්
මගේ පපුවට ඇනුණු
වදන්වල අවි තියුණු
වේදනාවන් තව ම
මැකී යන්නේ නෑ...
ඔබ කියූ බොහෝ දේවල් අතර
එක් දෙයක් මට තාම මතකයි
”අපි මේක නවත්වමු”
මට ඇසුණු අමිහිරි ම වදන යි
අන් සියල්ල ම මැරුණු
ප්‍රේමයට උරුමයි...
Details
ISBN
9786245879694
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
එපා එහි නවතින්න
රු. 440.00
රු. 550.00
හමුවෙන්න මග බලන් ඉමි මම මාව
රු. 495.00
රු. 550.00
මෞලි
රු. 600.00
රු. 750.00
3 books selected
රු. 1,535.00
රු. 1,850.00
Save රු. 315.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review