හමුවෙන්න මග බලන් ඉමි මම., මාව
About this book
රොබරෝසියා
ඉද හිටක නුඔ පිරී පරවී බිම වැටී පාවඩ එළන්
නීල අහසක් දුලී පොළොවත් වැළඳ ගද්දි සෙනෙහසෙන්
දුරින් හිද ලං ලංව නිතරම හාදු ගන්නට මග බලන්
කෝල නෙතඟට ආල හැඟුමන් මෝදු වෙන්නම ඔබ නමින්…
(රොබරෝසියා 5 - වෙනි කවිය 13පිටුව)
දීර්ඝකාලීන ඉඩෝරයක් ඉවර කරගෙන ඇද
හැලෙන වැස්සක් එක්ක දැනෙන්න ගන්න
පොළොවෙන් මතුවෙන හරි අමුතු සුවඳට හරියටම මේ යැයි කියල හේතුවක්
කියන්න නොදන්නවා උූනත් මම හරි ආසයි.
සමහරවිටක ඒක මගේ නොස්ටැලීජියානු
මතක මතක් වෙන්න පුළුවන්. ඒත් ඒක ආයෙමත්
වතාවක් මතුකලේ මේ කවිය. ෆාතිමාගේ කවියක
කොතැනකම හරි තැනක මම වගේම ඔයත් ඇති.
ඉතින් මම ආරාධනා කරනවා ඔයාට ඔයාගේ කවිය
කියවගන්න ෆාතිමාව කියවන්න කියලා
-දඩබ්බරයා-
Details
ISBN
9786246508050
පිටු ගණන (Pages)
54
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review