Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ඇප නීති අත්පොත

ඇප නීති අත්පොත

ප්‍රවර්ග (Genre): නීතිය
About this book
ඇප නීති අත්පොත ඇප නීතිය පිළිබඳ මෙම කෘතිය ඉදිරිපත් කර ඇත්තේ පොලිස් නිළධාරීන්, නීති වෘත්තිකයන්, බන්ධනාගාර නිළධාරීන්, නීති ශිෂ්‍යයන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාවටත් මෙම නීතී ක්ෂේත්‍රය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දීමට ය. ඇප නීතිය වඩා නම්‍යශීලී විෂය ක්ෂේත්‍රයක් වන බැවින් අධිකරණයෙන් අධිකරණයට හා විනිසුරුවරුන්ගේ ප්‍රතිපත්තීන් මත වෙනස් මුහුණුවරක් ගනු ඇත. නීත්‍යානුකූලව අපරාධ විමර්ෂණයක් සිදු කළ යුතු ආකාරය, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටිය, වරෙන්තු ක්‍රියාත්මක කිරීම, සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටු, විවිධාකාර ඇප වර්ග, ඇප අයදුම් කිරීමේ පිළිවෙල යනාදී ඉතා වැදගත් මාතෘකා රාශියක් මෙන්ම විනිශ්චිත නඩු තීන්දු රාශියක් මෙම කෘතියට ඇතුළත් කර ඇත. -සම්පාදක
ISBN
9789558786529
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇප නීති අත්පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.