ඇස් සියයේ මුරකරු සහ තවත් කතා
About this book
ලෝකය බිහිවූ අලුත මෙලොව ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, වගේ දුෂ්ඨ බලවේග තිබුණේ නැහැ. මිනිසුන් සාමකාමීව ඉතා සතුටින් කෙළිදෙලෙන් ජීවිත ගත කළා. ග්‍රීක දේව කතාවලට අනුව ඒ සියල්ල මිනිසුන් අතරට පැමිණියේ පැන්ඩෝරා නමැති යුවතිය කළ වරදක් නිසා. මොකක්ද ඒ වරද? ලෝකයේ ග්‍රීෂ්ම ශීත ආදීවශයෙන් සෘතු බෙදුණේකොහොමද?මොනර පිල ඔය තරම් ලස්සන වුණේ කොහොමද ? ඒ සියලු ප්‍රශ්නවලට ඉනිඩ් බ්ලයිට්න් නැන්දා මේ කෘතියෙන් පිළිතුරු සපයනවා.
Details
ISBN
9786246815363
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review