Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ෆැලෝනියාවේ ආභරණ මංකොල්ලය

ෆැලෝනියාවේ ආභරණ මංකොල්ලය

About this book
ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය. අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය. එවිට ඔවුන්ට කුඩා පෙට්ටි රැසක් දැක ගත හැකි විය. ඒ පෙට්ටි ආභරණ දමන පෙට්ටි බව ඔවුහු දැන සිටියහ. එහෙනම් මේවාගේ තියෙන්නේ ආභරණ.....එසේ පැවසු ඈන් පෙට්ටියක් විවර කළාය. එහි තිබුණේ අලංකාර මාලයකි. ඉටිපන්දම් එළියට එය දිලිසෙන්නට විය. පිරිමි ළමයි වදනක්වත් නොදොඩා ඒ දෙස බලා සිටියහ. මේක නම් ෆැලෝනියාවේ රැජින ගෙන් හොරකම් කරපු මාලේ වෙන්න ඕන. අන්තිමේදී ජෝර්ජ් කීවාය. මම දැක්කා ඒකේ පින්තූරයක් පත්තරේක තියෙනවා. දියමන්ති මාලයක්.
ISBN
9789556769128
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෆැලෝනියාවේ ආභරණ මංකොල්ලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.