Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / Feud ආලේ

Feud ආලේ

About this book

අඳුරු අතීතයක සැඟවුණු රහසක පුනරාවර්ජනයත් සමග ඔවුන්ගේ ප්‍රේමය එක්වීමකින් තොරවම චණ්ඩ සුළං හා මුසුව අතීතයට එක් වේවිද? ඔහුගේ අතුරුදහන් වීමත් සමග ඇයගේ දිවිය උන්මන්තිකාවක් ලෙසින්ම නිමාවට පත්වේද? වර්තමානයත් අතීතයත් අතර මුසු වෙමින් ප්‍රේමණීය ස්වරයකින් වැයෙන අමරණීය ප්‍රේමයක පුරාවෘත්තය...

ISBN
9789557012506
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Feud ආලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.