Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Not Yet Over - නොට් යෙට් ඕවර්

Not Yet Over - නොට් යෙට් ඕවර්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අහස හරි ලස්සනයි නේද?”

කිරි සුදු කැටි වලාවන්වලින් වහගෙන හිටපු අහස දිහා බලාගෙනම මම කිව්වා.

"ඔව් ඉතින් අහස හරි ලස්සනයි තමයි. ඔයිට වඩා ලස්සනයි ෆ්ලයිට් එකේ යද්දි. ඔය වලාකුළු ඔක්කොම අපිට පහළින් තියෙන්නෙ.”

එයා එහෙම කියන්නෙ මගෙ හිතෙත් එහෙම ආසාවල් ඇති කරන්න. එහෙම හීන හදන්න, එහෙම බලාපොරොත්තු හදවන්න කියලා මම දන්නවා.

"ම්ම්... මං ආසයි අහසට.”

මහා ගන වලාකුළක හාවෙක්ව හිතින් අඳින්න උත්සාහ කරන ගමන් මම කිව්වා.

“තව මොනවටද ආස ඔයා?”

අසාමාන්‍ය ගැඹුරු දේවල් කතා කරලා ඉවර උනාම තමයි අපි සම්බන්ධතාවයක කැමතිම පාට, කැමතිම කෑම ගැන අහන තැනට ඇවිත් තියෙන්නෙ.

ISBN
9789557012711
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Not Yet Over - නොට් යෙට් ඕවර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.