Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගාලු අහස යට

ගාලු අහස යට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..?” ඒ ප්‍රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා.

අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්..”

“ ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ. ?" අපූර්වාගේ පපුව ඇවිලෙන්න ගත්තා. මහමෙරක් තරමට තිබුණ බලාපොරොත්තු ඇස් ඉස්සරහා කඩාගෙන වැටුණාම ජීවත් වෙන්නේ කොහොමද..?

ගාලු අහසම කළුවර වෙලා, ඉරත් මහා මුහුදේ හැංගිලා ගිහින්. හරියට තමන්ගේ හිනාවත් ධනුක උදුරගෙන ගියා වගේ කියලා අපූර්වාට හිතුණා.

ISBN
9786245808243
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගාලු අහස යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.