Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගම්වල නම් සැදුන සැටි

ගම්වල නම් සැදුන සැටි

About this book

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රෙව්දී උපාධියද කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද සමත්ව ඇති නවනැලියෙ විජේතුංග මහතා කලක් තරුණ කටුයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු වශයෙන් ද විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපලේකම්වරයකු වශයෙන්ද සේවය කළේය.

1980 දී ග්‍රන්ථ කරනයට පිවිසි ඒ මහතා දැනට ග්‍රන්ථ දෙසිය අසූවකට අධික සංඛ්‍යාවක් ලියා පළකර සිටි.

ඒ මහතා විසින් ලියා පළ කර ඇති ග්‍රන්ථ කිහිපයකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන කිහිපයක් හිමි වී ඇත. ලේඛන කලාවට ඒ මහතාගෙන් සිදු වූ සේවාවට උපහාර ලෙස කලාභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ISBN
9789558672092
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගම්වල නම් සැදුන සැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.