ඝාතකයාගේ අවසන් හෝරාව
About this book
ඔහු දෙසවන් පැළඳ සිටි හෙඩ් ෆෝන් ස්ටීරියෝව ගලවා පසෙකට දමා විදුලි කියත අතට ගෙන නැගිට ගත්තේය ඔහුගේ දෙනෙත් වලින් වියරු උමතුවක් උතුරන්නාක් මෙන් දිස් විය කියතේ තලය විදුලි ආලෝකයෙන් දිළිසෙනනු පෙණින.
සැණෙකින් නිශා අසලට ගිය ඔහු ඇය අත වූ රිසිවරය උදුරා පසෙකට විසි කලේය.
"අද කිසි කෙනෙකුට බේරිල්ලක් නැහැ කිසිම කෙනෙකුට බේරිලා පළා යන්නට බැහැ...."
Details
ISBN
9789550292448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review