Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / රහස් පරීක්ෂක ප්‍රබන්ධ / ඝාතකයාගේ සටහන (උකුසු ඇස 3)

ඝාතකයාගේ සටහන (උකුසු ඇස 3)

About this book
ලන්තෑරුමේ මලානික එළියෙන් අමුත්තාගේ ඇඳුම නිරීක්ෂණය කිරීමට අසංකට හැකියාවක් ලැබුණේය. ඔහු ඇඳ සිටියේ කළු පැහැති කෝට් එකක් හා කළු පැහැති කලිසමක්ය. කබායට යටින් සුදු පැහැති කමිසයක් හා කොළරය රතුපාටට හුරු බෝ එකකින් බැඳ තිබුණේය. ඔහු හුස්මක්වත් ගන්නවාදැයි සැක සහිතය. ලන්තෑරුම අල්ලාගෙන සිටින ඔහුගේ දෑත් සුදු පැහැති අත්මේස්වලින් ආවරණය වී තිබුණේය. අසංකගේ සිත මඳක් චංචල විය.
Details
ISBN
9789557667355
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඝාතකයාගේ සටහන (උකුසු ඇස 3)

Reviews are published once a member of our team has read them.