Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / ගිම්හාන ලිහිණි

ගිම්හාන ලිහිණි

ප්‍රකාශක (Publisher): G & C Books
About this book

ලිවීම කියන්නෙම වේදනාවක් රිදුමක්, ඒක කවදාවත් සුව වෙන එකත් නෙමෙයි. හරියට තමන් දැවෙමින් එතැනින් නොනැවතී තමුන් සමීපයට එන හැම දෙයක්මත් දවමින් ඇවිළෙන ගින්දරක් වගේ. චමින්ද ප්‍රදීප් ලියන කවි වලින් වෑහෙන්නෙත් අන්න එහෙම වේදනාවක්, ඇවිලීමක්, ඒක සමහරවිට විප්‍රවාසය නිසා හටගන්නා වේදනාවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ හැම කවියක් ඇතුළෙම පුපුරලා යන්නේ තව දුරටත් දරාගෙන ඉන්න බැරිකම. ඒ රිදුම පාඨකයගේ හදවත පහුරු ගාමින් ආය ආයෙත් අලුතින් නිර්මාණය කරන්නේ ඊටත් එහා ගිය සෑහෙන දරුණු විඳවීම් කන්දරාවක්. ඇත්තටම ඒක කටුකයි. හැබැයි ඒ තරමටම මිහිරියි.

සෞම්‍ය සදරුවන් ලියනගේ

ISBN
9786245613007
පිටු ගණන (Pages)
59
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිම්හාන ලිහිණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.