Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේම නිබ්බුත

ප්‍රේම නිබ්බුත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රාත්‍රිය එළඹෙනවාට මම අකමැත්තෙමි. කාර්යබහුල දින විසින් සඟවා තබන ලද සිතුවිලි, දියෙහි ගිල්ලන ලද බෝලයක් මෙන් ඉහළට එසවෙයි. එකී සිතුවිලි ඇති කරන්නේ ආත්ම කම්පනය නොවේ නම් වෙන කුමක්ද? දෑස් වසා ස්මරණය කළ හැකි අරුම ප්‍රේමය දෑස් විවරව තිබියදීම, දෑස් ඉදිරිපිට බිඳ වැටෙමින් පවතී. එකී මතක සුවයකි. කටුක යතාර්ථයට වඩා මිහිරි මතක ජීවිතයටඅස්වැසිල්ලකි. ප්‍රේමය වින්දනය පිණිසම නොවන බව මම සදාතනිකව පිළිගනිමි. ආත්මය ආදරය කරගත් පසු අවශේෂ සියල්ල ආත්මය වටා ගුප්තව සැරිසරයි. හදවත ප්‍රේමයෙන් ආතුරය. එකී ආතුර සිතට ළබැඳි වෛරයම මිස ප්‍රේමය නොවේ. මන්දයත්, “ප්‍රේමය කරණ කොට උපදිනා වෛරය” ආදරයට පර්යාය පදයකි.

ISBN
9786245558100
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රේම නිබ්බුත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.