Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගිම්හානයේ පොරොන්දුව

ගිම්හානයේ පොරොන්දුව

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ගිම්හානයේ පොරොන්දුව

පරිවර්තනය

වසන්තා පිගේරා

 

මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ 

කපු තිර රෙදි ඇදිය යුතු දැයි ඇය කල්පනා කර තිබුණද 

අනතුරුව එසේ නොකළ යුතු යැයි ඇය තීරණය කර තිබිණි. 

ඇය පිබිද සිටින බවට ග්‍රැන්ට දැනුම් දිය යුතු වන්නේ ඇයි? 

සාධාරණව කිවහොත් ග්‍රෑන් ඇයව දුටුවද 

ප්‍රශ්ණයක් නොඅසන බවට ස්ථිරය. ඒ ඇගේ විලාසය නොවේ. 

මේ දිනවල කුඩාම වැඩක් කිරීමට වුවද 

ඉතා දිගු කාළයක් ගත වන බැවින් තම ඥාතිවරිය 

ලැජ්ජාවෙන් පසුවන බව මැඩී දැන සිටියාය. 

මැඩී මුලින්ම ගොවිපළට එනවිට ග්‍රෑන් කඩිසරය. 

ඕනෑ දෙයක් කිරීමේ හැකියාවෙන් යුතු විය. 

දැන් ඉන් වසර හතකට පසු, ඇයට ඇඳුම් ඇඳ ගැනීමට,

සෝදා ගැනීමට වැඩි වේලාවක් ගත වෙයි. 

තමා හට හා තම මිණිබිරියට හොඳ උදය ආහාරයක් 

පිළියෙල කිරීමට ඇයට සෑහෙන වෙලාවක් ගත වෙයි. 

එබැවින් මැඩී පාන්දරින් ඇහැරුණු හේතුව 

විවේචනයට ලක්වෙනු නැත. 

ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු හට 

එය අවශ්‍ය නොවේ.

ISBN
9786245834129
පිටු ගණන (Pages)
306
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිම්හානයේ පොරොන්දුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.