Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිරි හිස ඉඳුවර

ගිරි හිස ඉඳුවර

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''මට හති දැන්! හොඳටෝම හති!

තවත් දුවාගන්න කකුල් පණ මදි. ඔයාට දැන් අවශ්‍ය ඒ බලු පොරේට, මී පොරේට.. ඔය හැම පොරයකටම අවශ්‍ය, ඔයා වගේම හීනවල නිමාවක් නොදකින, ඒත් ඒවා පස්සෙ තව තවත් දුවන අලුත් කකුල් දෙකක්..!

ඒ එක්ක ඔයා ඔයාගෙ ගමන යන්න. හැබැයි ඒ ගමනෙදි ඔයා පරිස්සම් වෙන්නෝනෙ හොඳට. මට ඔයාගෙ හතුරො ගැන ඉව තිබුණට, දැන් මං නැතුව ඒක ඔයාටම කරගන්න වෙනවා. ඒ නිසා ඒ ගැන හොඳ කල්පනාවෙන් ඉන්න...”

ඇය සන්සුන් ස්වරයෙන් කීවත් දුරකතනය විසන්ධි වෙනකොට සිහින් ඉකිබිඳුමක් ඔහුට ඇසුණා... ඇය හඬන බව ඔහුට දැනුණා..

ඒ නිසල වූ දුරකතනය යළි කවදා හෝ අවදි වී තමා අමතන තෙක් තමා විසින් එය අවදි කළ යුතු නොවන බව ඇය ඒ මොහොතේ අවබෝධ කරගත්තා.

ISBN
9789552131950
පිටු ගණන (Pages)
327
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිරි හිස ඉඳුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.