Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

About this book

ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘතිය හරහා මෙලෙස ඔබට තිළිණ කර ඇත. මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පළ වී නැත. අන්තර් ජාතික රසික පාඨක ප්‍රජාවේ වෙසෙස් අවධානයට ලක් වූ මේ කතා තාගෝර්ගේ කෙටිකතා කලාවේ අපූර්ව නිර්මාණ චාතුර්ය විදහාපාන විචාරක ප්‍රසාදය දිනාගත් කතා සේද නම් කළ හැක.

‘රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ට කෙටිකතා - 2 ගිරිබාලා සමඟ තවත් කතා විසි පහක් නම් වූ මේ කතා සරණිය සාහිත්‍ය නිර්මාණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනික මෙන්ම ප්‍රවීණ ලේඛකයින්ට කදිම පූර්වාදර්ශ සපයන අත්පොතක් වනවාට සැකයක් නැත. තවද මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්තය සුනිසිත් නැණින් ගවේෂණය කරන්නට රුචි කරන පාඨක සද්ජනයින්ගේ මනස පමණක් නොව, භාව ඉන්ද්‍රීයන්ද සනහන ජීවන කතාවලින් ආඪ්‍ය මිනිස් වියමන් පොදියක් ලෙසද මේ කතා සංග්‍රහය අර්ථගැන්විය හැකිය.

Details
ISBN
9789553102829
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

Reviews are published once a member of our team has read them.